
Case file // TCLC-001Special Projects
දානමය පින්කම
තර්ස්ටන් විද්යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද "දානමය පින්කම" මාලඹේ සුසිතපුර අශෝකාරාම විහාරස්ථානයේ දී අතිසාර්ථක අයුරින් පවත්වා අවසන් කරන ලදී.
- Date
- 29 July 2026
- Location
- මාලඹේ සුසිතපුර අශෝකාරාම විහාරස්ථානය
- Coordinates
- 06.9104° N · 79.8612° E
- Personnel
- 6 members
Mission brief
2026/2027 නව ලියෝ වර්ෂයේ ආරම්භය සනිටුහන් කරමින්, තර්ස්ටන් විද්යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද "දානමය පින්කම" මාලඹේ සුසිතපුර අශෝකාරාම විහාරස්ථානයේ දී අතිසාර්ථක අයුරින් පවත්වා අවසන් කරන ලදී. මෙම පුණ්යකර්මය සාර්ථක කරගැනීම සඳහා විවිධාකාරයෙන් අපහට සහයෝගය සහ දායකත්වය ලබාදුන් සියලු දෙනා වෙත අපගේ හදපිරි කෘතඥතාව පිරිනමන්නෙමු. #TCLC #Thurstan Leos #Leo District 306 D7 #WeServe
Objectives
- To promote spiritual, cultural, and community well-being by organizing a meaningful alms-giving event for the monks and devotees of Malabe Ashokaramaya Temple, while encouraging Leo members to practice generosity, compassion, gratitude, and service at the beginning of the new Leostic year.
